Friday, 20 February 2015
Wednesday, 18 February 2015
Format වුන Harddisk එකක data සම්පූර්නයෙන්ම් Recover කරගනිමු
අපි මුලින්ම බලමු data recover කරන්න වෙන්නේ මොන වගේ අවස්ථා වලදීද කියල.අපේ pc එක වැරදීමකින් full format උනොත් harddisk එකේ තියන සියලුම data නැතිවෙලා යනවා . එහෙම අවස්ථා වලදී නැවත එම data වලින් විශාල ප්රමාණයක් සාර්ථකව recover කරගැනීමේ හැකියාව තියනවා. නමුත් software setup තියන exe files recover කිරීමෙන් පසු ගොඩක් දුරට වැඩ නොකර යනවා. අනෙකුත් document files(word,pdf) වගේ දේවල් images ,videos වගේ දේවල් ගොඩාක් දුරට සාර්ථකව recover කරගැනීමේ හැකියාව තියනවා.
මෙලස data recover කරගැනීම සඳහා බොහොමයක් softwares තිබුණත් ඒවායින් ගොඩාක් softwares වලින් අපිට recover කරගන්න ලැබෙන්නේ තිබුණු data වලින් බොහොම සුළු ප්රමාණයක් පමණයි. එමෙන්ම recover කිරීමේදී අපි use කරන harddisk එකත් සමහර software බාවිතා කරනවිට format වෙන්න පුළුවන්. මන් මේ හඳුන්වාදෙන software එකෙන් එවැනි අපහසුතා නැතිව ඉතාම පහසුවෙන් format කරන්න කලින් තිබුණු data සියල්ලම වගේ format කරන්න කලින් බෙදල තිබුණු partitions පිටින්ම recover කරගන්න පුළුවන්. ඉතාම වැදගත් කරුණ තමයි අපි hard එකක් recover කරනවානම් එය format වුන ගමන්ම නැවත hard එකට කිසිම data එකක් දාන්න කලින් සිදු කරන්න ඕන.ඒකට හේතුවෙන්නේ අලුතින් data දැම්ම විට පරණ ඒවා මත overwrite වීමෙන් කලින් තිබූ data recover කරගත නොහැකිව lost වීමයි. එමෙන්ම මන් මේ කියන tool එකෙන් හරියට data recover කරගන්නනම් externel harddisk එකක් අත්යවශ්ය වෙනවා.harddisk එකේ capacity එක ලොකු ප්රශ්නයක් වෙන්නේ නෑ මොකද මේ software එකෙන් data ටිකින් ටික උනත් recover කරගැනීම හැකියාව තියනවා.
අපි දැන් බලමු harddisk එක recover කරන විදිය
01.මුලින්ම පහත link එකට ගිහින් මේ software එක download කරලා install කරගන්න.
http://download.cnet.com/MiniTool-Power-Data-Recovery-Free-Edition/3000-2094_4-10561431.html?part=dl-&subj=dl&tag=button

02. මේ free edition එකෙන් recover කරන්න පුළුවන් 1GB data ප්රමාණයක් විතරයි. ඒක නිසා පහත දැක්වෙන keys වලින් එකක් ගහල software එක register කරගන්න.
C5UMUVSMSUUMMPV4V34W85YP8M5XSMPV
A54VFXW5KPCM3VMCKVUSAMPV5AFAAAPF
45CYAPS3VUMS448UUM8VXPKKXMWWVCPX
03.දැන් software එක run කරලා එකේ lost partition recovery කියන button එක click කරන්න.
04.දැන් එතන ඔයාගේ harddisk එක පෙන්නාවි. ඒක select කරලා recover කියන button එක click කරන්න.

දැන් software එකෙන් ඔයාගේ hardisk එකේ full scan එකක් කරනවා. ඒකට ටිකක් වෙලා යනවා. එතකන් ඔයාට ටිකක් බලාගෙන ඉන්න වෙනවා.
05.harddisk එක full scan එකකට ලක් වුනාට පස්සේ මෙන්න මේ වගේ ඔයාගේ පරණ තිබුණු partitions list එකම පෙන්නනවා.
06.දැන් අපිට අවශ්ය partitions වලට වෙන වෙනම ගිහින් එක ඇතුලේ තිබුණ data කලින් තිබුණ විදියටම folders විදියට බලාගන්න පුළුවන්. ඒකට කරන්න ඕන අදාළ partition එක select කරලා show files කියන button එක click කරන එක.
07.දැන් අපිට recover කරගන්න අවශ්ය folders ටික tick කරලා Save Files කියන button එක click කරන්න.
08.දැන් මෙන්න මේ වගේ dialog box එකක් එයි. දැන් ඔයාගේ external harddrive එක plug කරලා Recover To: කියන තැනට එක browse කරලා දෙන්න.
09.දැන් අදාල drive එක select කරලා OK කරන්න.
10.දැන් ඔයාගේ external device එකට data copy වෙන්න පටන්ගන්නවා.හැබැයි ඉතිං මේක ටිකක් වෙලා යන වැඩක් ගොඩක් data recover කරගන්න තියනවනම් පැය 4ක් 5ක් උනත් යන්න පුළුවන්. නමුත් minitool වල අනිත් softwares වලට වඩා ගොඩක් ඉක්මනට recover වීම සිදු වෙනවා.
11.data සාර්ථකව recover උනාට පස්සේ මේ වගේ confirmation message එකක් එනවා.
12.දැන් ඔයාගේ external device එකට ගිහින් බැලුවම recover උන data ටික බලාගන්න පුළුවන්.
Thursday, 15 January 2015
Pen drive එකේ size එක අඩුවෙන් පෙන්නනවද? 1.48Mb වගේ? හදාගන්නේ මෙහෙමයි.
සමහර වෙලාවට Pen drive එකේ size එක ගොඩාක් අඩුවෙන් windows වල පෙන්නන්න පුළුවන් . 8Gb , 16Gb වගේ Pen drive එකක් 12Mb වගේ පොඩි ගානක් විදියට පෙන්නන්න පුළුවන් . මෙහෙම උනාම අපිට Pen drive එකෙන් කිසිම වැඩක් ගන්න බැරුව යනවා. එහෙම වෙන්නේ Pen drive එක format කරන්න යනකොට හරි වෙන මොකක් හරි වැඩක් නිසා හරි Pen drive එකේ capacity එක unallocated space එකක් බවට පත්වීම නිසයි. නමුත් අපිට මෙය යතාතත්වයට පත් කරගන්න පුළුවන්. එක කරන්නේ මෙහෙමයි.
1) ඉස්සෙල්ලම මෙන්න මේ link එකට ගිහින් මේ software එක download කරගන්න. මේ ලින්ක් එකේ මුල් link දෙක තුනක් දැනට වැඩ කරන්නේ නැහැ නමුත් පහල තියන link වැඩ කරනවා.
http://bootice.narod.ru/
2) දැන් මේ software එක install කරලා run කරන්න.
3) දැන් පහත රූපයේ පෙනෙන විදියට එතන තියන dropdown menu එකෙන් ඔයාට reset කරගන්න අවශ්ය pen drive එක select කරගන්න.
4) දැන් පහල menu එකේ තියන Parts Manage කියන button එක click කරන්න.
5) දැන් ලැබෙන window එකේ තියන Reformat USB Disk කියන button එක click කරන්න.
6) ඊලගට ලැබෙන window එකේ තුන්වෙනි option එක select කරලා ඕනනම් පහල තියන dropdown menu එකෙන් file format එකත් change කරලා OK කරන්න.
7) දැන් පොඩි warning message එකක් එනවා . එකත් OK කරන්න.
8) Pen drive එක හරියට format උනාම confirmation message එකක් ලැබෙයි. දැන් ඔයාගේ පෙන් එකේ size එක check කරලා බලන්න කලින් තිබුණු නිවැරදි අගයම පෙන්නනවා ඇති.
1) ඉස්සෙල්ලම මෙන්න මේ link එකට ගිහින් මේ software එක download කරගන්න. මේ ලින්ක් එකේ මුල් link දෙක තුනක් දැනට වැඩ කරන්නේ නැහැ නමුත් පහල තියන link වැඩ කරනවා.
http://bootice.narod.ru/
2) දැන් මේ software එක install කරලා run කරන්න.
3) දැන් පහත රූපයේ පෙනෙන විදියට එතන තියන dropdown menu එකෙන් ඔයාට reset කරගන්න අවශ්ය pen drive එක select කරගන්න.
4) දැන් පහල menu එකේ තියන Parts Manage කියන button එක click කරන්න.
5) දැන් ලැබෙන window එකේ තියන Reformat USB Disk කියන button එක click කරන්න.
6) ඊලගට ලැබෙන window එකේ තුන්වෙනි option එක select කරලා ඕනනම් පහල තියන dropdown menu එකෙන් file format එකත් change කරලා OK කරන්න.
7) දැන් පොඩි warning message එකක් එනවා . එකත් OK කරන්න.
8) Pen drive එක හරියට format උනාම confirmation message එකක් ලැබෙයි. දැන් ඔයාගේ පෙන් එකේ size එක check කරලා බලන්න කලින් තිබුණු නිවැරදි අගයම පෙන්නනවා ඇති.
Subscribe to:
Posts (Atom)













